මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසිවාර කීපයක් ඇතිවෙයි

    ජූලි 13, 2015

    දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ නිරිත දිග බෑවුම් ප්‍රදේශ වල ) සහ නිරිතදිග හා දකුණු මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා වන තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව ද නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya