දිවයින ආශ්‍රිතව අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දී උතුරු මැද, නැඟෙනහිර සහ ඌව යන පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (02) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම යන පළාත්වලට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි වර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනයේ සඳහන් කරයි.