මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම පිළිබඳව මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණිලි කරන සෑම අවස්ථාවක දී එවැනි පැමිණිලි අදාළ දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට ද ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.