අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්

    ජූනි 29, 2015

    සුළං ප්‍රවාහයේ පවතින අභිසාරී තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අද (29) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් කරන්නේ,දිවයින ආශ්‍රිතව නිරත දිගින් තද සුළං ඇතිවිය හැකි බවත් අවට මුහුදු ප්‍රදේශයේ පැයට කිලෝමීටර 60ක පමණ සුළඟේ වේගයක් දැකිය හැකි බවත් එය කඳුකර ප්‍රදේශයේ බටහිර බෑවුමට බලපාන බවය.

    තවද, බස්නාහිර,සබරගමුව,මධ්‍යම යන පළාත්වලට සහ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට තැනින් තැන වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya