නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනතාවට තීන්දුව දෙන්න ඉඩදෙමු. සුළු පක්ෂ භේද කරන්න අවශ්‍ය නැතැයි ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    සැබෑ ත්‍රස්තවාදීන්, සැබෑ බෙදුම්වාදීන් කවුද? දෙමළ ජනතාවගේ අයිතීන් ගැන කතා කරන්නේ කවුද? ඒ අය දිනාගැනීම සඳහා වැඩපිළිවෙළක් තිබිය යුතු බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    මැතිවරණ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයේ අඩිතාලමක් බවට පත්ව තිබෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට එක්වෙමින් පැවසීය.

    ඉදිරියේ පත්වන එජාප ආණ්ඩුව පාර්ලිමේන්තුව, ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කරන බවත් එම ව්‍යවස්ථාදායක මණ්ඩලය ජනතාවට වගකියන ආණ්ඩුවක් වන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya