නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දැන් තියෙන ආණ්ඩුව, මීට පෙර පැවති ආණ්ඩුව ලබා ගත් ණය ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවට කරන ප්‍රකාශය සම්පූර්ණ බොරුවක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    මැතිවරණ ක්‍රමය ගැන විවෘතව අදහස් ප්‍රකාශ කරන්න හැමෝට ම අවස්ථාව තියෙන අතර ඒ ගැන සියලුදෙනාගේ ම අදහස් ලබා ගැනීම අවශ්‍ය බවත් ඒ සඳහා උපරිම ප්‍රයෝජන ලබා ගන්න කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මැතිවරණ ක්‍රම සංශෝධනය සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තු විවාදයට ගැනෙන සභාව කල්තබන යෝජනාව පාර්ලි‍මේන්තුවේදී විවාදයට ගත හැකි බව කතානායක චමල් රාජපක්ෂ මහතා සභාවට දැනුම් දුන්නේය.
    හමුදා කඳවුරු ඉවත් කරනවා ද යන්න තීරණය කරන්නේ හමුදාවෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya