පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව සදහා පාදුක්ක, බණ්ඩාරගම, හොරණ යන ප්‍රදේශවලින් හදුනාගත් ඉඩම් නිරීක්ෂණය කිරීමේ කටයුතු අද (19දා) සිදු කෙරිණි.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය(SAITM) පිළිබඳව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කරන ලද විශේෂ ප්‍රකාශය.
මහා සංඝරත්නය භේද කරන්න හෝ මහා සංඝරත්නයට නීති පනවන්න වුවමනාවක් නොමැති බවත් මහා නායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය නොමැතිව කිසිම පනතක් ගෙන ඒමට රජය කටයුතු නොකරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.