නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහභාගී වූ ලෝක නායකයින් රැසක් එක්වන ආර්ථික විශේෂඥයින් 2000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ 2016 ලෝක ආර්ථික සමුළුව අද ස්විට්සර්ලන්තයේ ඩෙවෝස් නුවර දී අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.

    පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කටයුතු අවසන් කොට නැවත ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරගෙන යන බව සමාජ සවිබල ගැනිවීම් හා සුබසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

    රටේ අභ්‍යන්තර ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya