පළාත් පාලන මැතිවරණය කල්දමන්නට කිසිම වුවමනාවක් නැති බවත් පළාත් පාලන මැතිවරණය ජුනි මාසයේ දී අනිවාර්යෙන්ම පැවැත්වීමට ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන් බවත් කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසී ය.
කොට්ඨාසයට වග කියන මන්ත්‍රීවරයෙක් පත්වන මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම පළාත් පාලන මැතිවරණයේ දී ක්‍රියාත්මක කෙරෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
කැලණිය රජ මහා විහාරය මඟින්න් සංවිධානය කරනු ලබන දොරකඩ අස්න පෙරහර අද (19) පස්වරු 3.30 සිට පස්වරු 8.00 දක්වා විථි සංචාරය කිරීමට නියමිත ය.