අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

    ජනවාරි 19, 2016
    කලක සිට රෝගාතුරව සිටි ඉඩම් අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන මහතා අද කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 70 වන වියේ පසු විය.
    වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ කොට ගත්  ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන රජයක් පිහිටවීම සඳහා මූලික කාර්යභාරයක් සිදු කළ එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන මහතා එක්සත් ජාතික පෙරමුණ ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් විය.
     
    දශක ගණනාවක් ශ්‍රි ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කකයෙන් ජනතාව වෙනුවෙන් සමජ මෙහෙවෙරක් ඉටු කළ ජනතා‍ නායකයෙක් වශයෙන් අභාවප්‍රාප්ත අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන මහතා හැදින්විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya