අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභ්‍යන්තර ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරීමට පියවර

    ජනවාරි 20, 2016

    රටේ අභ්‍යන්තර ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ධීවර ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් 206 වසරේ අභ්‍යන්තර ජලාශවලට ප්‍රමුඛතාව ලබාදෙනවා. රටේ අභ්‍යන්තර ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

     

    මෙය දින 100 වැඩපිළිවෙල තුළත් ආරම්භ කළා. වසර දෙකක් යනවිට මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය දෙගුණයකින් වැඩි
    කරන්නට හැකි බවත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදි ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya