මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ජනාධිපති නිල නිවසේදී මෙම දිවුරුම් දීම සිදුවිය. ( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )