මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් මානව සංවර්ධන වර්තාව එළි දැක්වීම අද

    ජනවාරි 21, 2016

    2015 ජගත් මානව සංවර්ධන වාර්තාව එළි දැක්වීම ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේන මැතිතුමා‍ගේ ප්‍රධානත්ව‍යෙන් අද (21) පැවැත්වීමට නියමිත බව  ජනාධිපති කාර්යාලය පවසයි.


    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මණ්ත්‍රණ ශාලා‍වේ, B ශාලා‍වේ දී අද පස්වරුවේ මෙම උත්සවය පැවැත්‍ ‍වෙන බව එම නි‍වේදන‍යේ වැඩි දුරටත් සඳහන් ‍වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya