නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සදහා පවතින රජයට දැනටමත් තුනෙන් දෙකක බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ තිබෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

    කොරියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කර ගත් එකඟතවක් මත කොරියානු එක්සිම් බැංකුවේ නියෝජිත ආයතනයක් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී විවෘත විය.

    ශ්‍රී ලාංකීය සිනමාවේ 69 වන සැමරුම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කොට වසර 44 ක් සපිරීම ජනවාරි 21 අදට යෙදී තිබේ.ඒ නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කොට තිබේ.

    දිවයිනේ නැඟෙනහිර ප්‍රදේශවලට වැසි සහ අනෙකුත් ප්‍රදේශවලට අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි ද ඇති වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya