මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි

    ජනවාරි 21, 2016

    දිවයිනේ නැඟෙනහිර ප්‍රදේශවලට වැසි සහ අනෙකුත් ප්‍රදේශවලට අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි ද ඇති වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


    හෙට දිනයේ සිට පවත්නා කාලගුණ තත්වයේ වෙනසක ලකුණු දැකිය හැකි බව නිවේදනය කරන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව,තවදුරටත් දිවයින පුරාම පාහේ පැහැබර කාලගුණය පවතිනු ඇති බවත් නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya