අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පොළොන්නරුව, ඓතිහාසික පුරාණ ඉසිපතනාරාම, රජමහාවිහාරස්ථ සිරි විජයබා මහා විහාරස්ථානයේ දෙමහල් පිරිවෙන් ශාලා ගොඩනැගිල්ල සහ කාර්යාල ගොඩනැගිල්ල සඟසතු කොට පූජා කිරීම ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

    ජාත්‍යන්තර රබර් අධ්‍යයන කණ්ඩායම මඟින් සංවිධානය කරනු ලබන'' ලෝක රබර් සමුළුව 2018'' අද(07) කොළඹ දී පැවැත්වීමට නියමිතය.

    පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ප‍්‍රතිසංස්කරණය කෙරුණු මින්නේරිය වැවේ දේවාලයේ, මින්නේරිය දේව ප‍්‍රතිමාව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින්  ඊයේ (06) පෙරවරුවේ නිරාවරණය කෙරිණි.

    රටේ හරි පාලනයක් ඇති කළා. නීතිය හරියට ක්‍රියා කරනවා. කම්කරු ජනතාවට මධ්‍යම පන්තියට ඇතුළු වෙන දොරටුව විවෘත කළා. අපි ජාතික ආණ්ඩුවක් ඇති කළා. ඒ ගමන අපි එකට යනවා. නව නයකත්ව පරපුරක් ඇති කරන කටයුතු ආරම්භ කර තිබෙනවා. තරුණ තරුණියන්ට අනාගතයක් තියෙන්න ඕන '' යැයි අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya