මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අධිකරණ සංවිධාන (සංශෝධන )පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (9) පාර්ලිමේන්තුවේ දී ගැනීමට නියමිතය.

    පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ අසරණ පිළිකා රෝගීන්ට ප‍්‍රතිකාර සේවා ලබා ගැනීම පහසුකරලීම සහ කැපකරු ක‍්‍රමයක් යටතේ ඔවුන්ට සේවා සැපයීමේ අරමුණින් ‘පුලතිසි පිළිකා සුවසරණ සංගමය’ පිහිටුවීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්   (07)දින පෙරවරුවේ පොළාන්නරුව මහ රෝහල් ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

    ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින්නේ ඉතා දිගු මිත්‍රත්වයක් බවත්, රුසියාව, ශ්‍රී ලංකා තේ වලට දැඩි කැමැත්තක් දක්වන නිසා අපගේ ප්‍රධාන අපනයනය වන්නේ " සිලෝන් ටී " බවත්, පසුගිය වසරේදී ශ්‍රී ලංකා රුසියානු වෙළෙඳෙ ගණුදෙනු වැඩි වී තිබෙන බවත්,  එහිදී අපේ රටට වාසිදායක ලෙස අපනයනය සියයට 15% කින් වැඩි වී තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    ගොවීන් සතුව විකුණා ගත නොහැකිව තිබෙන වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි මහා භාණ්ඩාගාරය විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යංශයට ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya