මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නාරා ආයතනය මඟින් සංවිධානය කරනු ලබන විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කෙරේ.

    මැලේසියානු මුහුදේදී එරට පොලීසිය අත්අඩංගුවට ගත් එම ශ්‍රී ලාංකික පිරිස සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය කරුණු පැහැදිළි කරයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 07 ) ප.ව 2.00 ට මඩකලපුව, චෙන්කලඩි, මාවඩිවෙම්බු හි දී පැවැත්වෙයි.

    ලෝක කම්කරු දිනය යෙදී තිබුණු මැයි 01 දා නිවාඩු දිනය මැයි 07 වැනිදා ට වෙනස් කිරීමේ ගැසට් නිවේදනයේ එදින පුද්ගලික අංශයේ නිවාඩු දිනයක් ලෙස සඳහන් නොකිරීමෙන් ගැටලුවක් මතුව ඇතැයි ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම කරුණු නිවැරදිව නොදැන සිදු කරන්නක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya