මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 මැයි මස 08 වැනි අඟහරුවාදා ( අද  ) ප.ව. 2.15 ට අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම උත්සවාකාරයෙන් ආරම්භ විය.

    අප රාජ්‍යයක් ලෙස නැඟී සිටිමින්,ආර්ථික සමෘද්ධිය සාක්ෂාත් කිරීමේ දී අපගේ උරුමයන් මෙන් ම, දේශීයත්වය අපේ මහා සංස්කෘතිය,අපේ ඌරුව ආදී සියල්ල ශක්තිමත්ව ඉස්මතු වූ දේශපාලන චින්තනයක් තුළ කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකාව අපරාජිත දේශයක් ලෙස නගා සිටුවීමට පෙරට එන ලෙස ආරාධනා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (8) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ ය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් 8 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම ඇමතීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේ ය.

    8 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම උත්සවාකාරයෙන් මීට සුළු මොහොතකට පෙර  ආරම්භ විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya