මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පුළුල් පරාසයකට අයත් ද්විපාර්ශ්වික සහ ගෝලීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සර්බියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය ඉවිකා දාචිච් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අතර සාකච්ඡාවට බඳුන් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    සර්බියාව ඇතුළු පැරණි යුගෝස්ලාවියාවට අයත් රාජ්‍යයන් සමග යළි අතීත මිතුදම් මුවහත් කර ගැනීමට කාලය පැමිණ ඇති බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සර්බියානු විදේශ අමාත්‍ය අයිවිකා ඩැසික් මහතා අතර පසුගිය දා කොළඹ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

    නිදහස් සෞඛ්‍ය සේවයේ ගුණාත්මක ප්‍රතිලාභ ජනතාව වෙත ළඟා කිරීමේ අරමුණ ඇතිව රුපියල් මිලියන 800 ක වියදමින් කළුතර මහ රෝහලේ ඉදිකරන ලද හදිසි අනතුරු ඒකකය සහ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරු 3.00 ට එම රෝහල් භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

    අල්ලස දූෂණයට එරෙහිව තදින් ක්‍රියාකළ යුතු බවත් අල්ලස, දූෂණය කරන පුද්ගලයන්ට අධිකරණ මාර්ගයෙන් දඬුවම් දිය යුතු යැයි රටේ අඳහසක් ඇතිව තිබෙන බවත් මුදල් රජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya