මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු පළමු වරට කෘසිකර්ම අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඉළක්ක කරගනිමින් ලබන සතියේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

    දීර්ඝ කාලයක් ඉඩම්ක අයිතියක් නොමැතිව සිටි බුලත්සිංහල ප්‍රදේශයේ ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීම පසුගිය දා ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අතින් සිදු වීය.

    ත්‍රිපුද්ගල මහාධිකරණ හරහා අධිකරණයේ ස්වාධීනත්වය එලෙසම පවතවගෙන යාමට බලාපොරොත්තු වන බවත් අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය වැඩි කිරීමට කටයුතු කරමු යැයි අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ''ජාතික විගණන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක කරූ ජයසූරිය මහතා අද (9) පාර්ලිමේන්තුවට දැන්වීය.

    නිවේදනය

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ''ජාතික විගණන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දීමට
    කැමැත්තෙමි.

    මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya