මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අටවැනි පාර්ලිමේන්තුව අභිමානවත්ව ආරම්භ වෙයි - ජනපති සභාගර්භයට පැමිණෙයි

    මැයි 08, 2018

    8 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම උත්සවාකාරයෙන් මීට සුළු මොහොතකට පෙර  ආරම්භ විය.

    ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුවේදී පිළිගැනීමෙන් අනතුරුව කතානායක, පාර්ලිමේන්තු  මහලේකම් සහ වේත්‍රධාරීන් විසින් ජනාධිපතිතුමා ප්‍රධාන දොරටුවෙන් පාර්ලිමේන්තු සභාගර්භයට සම්ප්‍රාප්ත විය.
    කතානායකතුමා විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුව වෙත රැගෙන එන ලද අතර එහිදී පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ආශිර්වාද එක් කළාය. සභාගර්භයට සැපත් වූ ජනාධිපතිතුමා ඉන් අනතුරුව ජනාධිපතිතුමා මූලාශනයේ අසුන් ගැනීම සිදු විය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සම්ප්‍රාප්තියත් සමඟ පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පළමු රැස්වීමේ කටයුතු ආරම්භ විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya