නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේසියානු මුහුදේදී අත්අඩංගුවට පත් පිරිස ගැන කරුණු පැහැදිළි කරයි

    මැයි 07, 2018

    මැලේසියානු මුහුදේදී එරට පොලීසිය අත්අඩංගුවට ගත් එම ශ්‍රී ලාංකික පිරිස සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය කරුණු පැහැදිළි කරයි.

    ඒ පිළිබඳව ජනමාධ්‍ය මඟින් දිගින් දිගටම විමසීම් ලැබෙමින් පවතින බව විදෙස් කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    නිකුත් කර තිබෙන නිවේදනය මෙසේ ය.

    LINK---

    නිවේදනය- මැලේසියාවේ රඳවාගනු ලැබ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ වාර්තා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya