මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිරිත් ශ්‍රවණය කිරීමට ජනපතිත් එක්වෙයි

    මැයි 05, 2014

    රටට, රණ විරුවන්ට, ජනතාවට සහ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට සෙත්පතා ආරක්ෂක අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහා ජය පිරිත් දේශනය හත්වන වරටත් පසුගියදා රැය පහන් වන තුරු බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


    දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි මහා නායක හිමිවරුන් ප්‍රධාන තෛනිකායික මහා සංඝරත්නය තුන්දහසකට අධික පිරිසක් මීට එක්ව සිටියහ.


    මේ අවස්ථාවේදී පිරිත් ශ්‍රවණය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද එක්ව සිටියේය.


    පිරිත් දේශනය සඳහා සහභාගි වූ මහා සංඝරත්නය වෙනුවෙන් පසුදා හීල් දානය පිළිගැන්වීමට ද ජනාධිපතිතුමා එක් විය.

     

    NDH/pmu

    06 1

     

    07 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya