ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හලාවත රතනසිරි පිරිවෙනට නව සිව් මහල් ගොඩනැගිල්ලක්

    මැයි 03, 2014
    බුදු සසුනේ ආරක්ෂාව හා ව්‍යාප්තිය අරමුණ කරගනිමින් නවක භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීමට හලාවත, කැබැල්ලවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ශ්‍රී රතනසිරි සිව් මහල් භික්ෂු මධ්‍යස්ථානය ජනාධිපතිතුමා අතින් ඊයේ (02) විවෘත විය.
     
    සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකොට ඇති මෙම මධ්‍යස්ථානය පුස්තකාලයකින් හා දේශන ශාලාවකින්ද සමන්විත වන අතර 770 වන නැණසලද ජනාධිපතිතුමා අතින් එහිදී විවෘත විය.
     
    DB
     
    02
     
     
     
    04
     
     
     
     
    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya