අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හලාවත විජයාරාම විහාරස්ථානයේ රන්වැට හා සුවිසි බුද්ධ මන්දිරය විවෘත වේ

    මැයි 03, 2014
    හලාවත ශ්‍රී විජයරාම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදිකරන ලද අබිනව රන් වැට සහ විහාරස්ථ සුවිසි බුද්ධ මන්දිරය ඊයේ (02) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
     
    විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව සමරු ඵලකය නිරාවරණය කර අබිනව රන් වැට විවෘත කළේය. අනතුරුව බෝධීන් වහන්සේ වෙත මල් පූජා කර ආගමික වතාවත්හි නිරත විය.
     
    සමරු ඵලකය නිරාවරණය කර බුද්ධ මන්දිරයද විවෘත කළ ජනාධිපතිතුමා ආගමික වතාවත්හිද නිරත විය.
     
    DB
     
    02 1
     
     
     
    03
     
     
     
    04 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya