අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "තර්ස්ටන් ගී නද" ජනපතිට

    අප්‍රේල් 25, 2014
    තර්ස්ටන් විද්‍යාලයේ උත්සව අවස්ථා සඳහා සම්භාවනීය අමුත්තන් පිළිගැනීම මෙන්ම පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේ දී එම දරුවන් පිළිගැනීම සඳහා ගීත ඇතුළත් කොට සකස් කළ තර්ස්ටන් ගී නද ග්‍රන්ථය ඊයේ (24) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.
     
    විශ්‍රාමලත් සහකාර විදුහල්පති පූජ්‍යපාද සූරියගොඩ සිරිධම්ම හිමියන් විසින් මෙම ග්‍රන්ථය රචනා කරනු ලැබ ඇත.
     
    තර්ස්ටන් ආදී සිසුවෙකු වන මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති, විපක්ෂ නායක හා අග්‍රාමාත්‍යවරයා වශයෙන් විද්‍යාලයේ උත්සව අවස්ථාවලට සහභාගිවීමේදී එතුමා පිළිගැනීම උදෙසා රචනා කළ ගීත ද මෙහි ඇතුළත් වේ.
     
    මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති දයා බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya