අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ වෘත්තීය සමිති නායකයින් අතර හමුවක්

    අප්‍රේල් 25, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා වෘත්තීය සමිති නායකයින් අතර, විශේෂ හමුවක් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

     

    අමාත්‍යවරු වන මෛත්‍රීපාල සිරිසේන, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න, බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, රෝහිත  අබේගුණවර්ධන , බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා යන මහත්ම මහත්මීන්ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya