2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම් ක්‍රියාවලියට අදාළව ප්‍රචාරය වන වගකීමෙන් තොර අසත්‍ය ප්රවෘත්ති සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවෙන් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ.