ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රඹෑවේ පැවති කෙසෙල් කොළ නිර්මාණ දැක්මක් 

    ඔක්තෝබර් 16, 2024

    රඹෑව ප්‍රාදේශීය ලේකම් චන්දන කිත්සිරි මඩුගල්ල  මහතාගේ උපදෙස් මත සංස්කෘතික නිලධාරීනී  සමීරා සෝමපාල මහත්මිය හා නොවිධිමත් අධ්‍යාපන ඒකකය එක්ව සංවිධානය කරන ලද කෙසෙල් කොළ භාවිතයෙන් සිදු කරන නිර්මාණ පාඨමාලාව පසුගියදා  රඹෑව බෞද්ධ මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරිණි.

    මාස තුනක් පුරාවට පැවැති මෙම නිර්මාණ පාඨමාලාව සඳහා ප්‍රදේශය නිර්මාණකරුවන් රැසක් සම්බන්ධ වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya