ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා වැඩසටහන සාර්ථකව පැවැත් වෙයි

    ඔක්තෝබර් 16, 2024

    2024 සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහනට අදාළව කලුතර දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා වැඩසටහන පසුගියදා  කළුතර විද්‍යාලය ජාතික පාසලේ දී සාර්ථක අන්දමින් පැවැත්විණ.

    කළුතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය මොරපිටියේ ධම්මතිලක නාහිමිපාණන් වහන්සේගේ හා  දිස්ත්‍රික් සාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය තලගල සුමනරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ කළුතර දිස්ත්‍රික් ලේකම් ජනක කේ. ගුණවර්ධන මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ මෙම නිපුණතා තරගාවලිය පවත්වන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya