ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවින් ගුවන් සේවාව පිළිබඳව දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

    ඔක්තෝබර් 16, 2024

    සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව දිවයිනේ විවිධ පළාත්වල දරු දැරියන් සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා (14) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී පැවැත්විණි.

    මෙම අවස්ථාවට සහභාගී වූ සිසු දරු දැරියන් සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය පිළිබඳව දැනුවත් කිරීම්, පැන විසඳුම් තරඟ සඳහා සහභාගී වූ දරු දැරියන් සඳහා සහතිකපත් සහ ත්‍යාග ප්‍රදානය කිරීම සිදු විය.

    මෙම අවස්ථාවට දිවයිනේ පාසල් දරුදැරියන් 150ක් පමණ සහභාගී වූ අතර කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ ගුවන් යානා පිළිබඳව දැනුවත් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya