ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තද වැසි, තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඔක්තෝබර් 16, 2024

    මධ්‍යම බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, ඊයේ (15) ප.ව. 11.30 දක්වා වන විටත් 11.8N සහ 84.0E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතිණි. එය බටහිරට බරව-වයඹ දිශාවට ගමන් කරමින්, පීඩන අවපාතයක් ලෙස වර්ධනය වී හෙට (17) දින උතුරු තමිල්නාඩු, පුදුවෙරි සහ ආසන්න දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ වෙත ළඟා වනු ඇති බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

    ඒ අනුව උතුරු අක්ෂාංශ 07ත් 16ත් සහ නැගෙනහිර දේශාංශ 81ත් සහ 90ත් අතර මුහුදු ප්‍රදේශ වල ඉතා තද සුළං සමඟින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් හෙට දක්වා නාවික සහ ධිවර කටයුතු එම ප්‍රදේශයේ සිදු නොකරන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.  

    එම මාධ්‍ය නිවේදනය මෙසේය.

    463306978 1110395280647006 8893541868878622906 n

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya