අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ආර්යාව මැලේසියා අගමැති ආර්යාව හමුවේ

    අප්‍රේල් 22, 2014
    ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය මැලේසියා අග්‍රාමාත්‍ය ආර්යා රෝෂ්මා මන්සර් මැතිණිය ඊයේ (21) හමුවූවාය.
     
    මැලේසියානු අග්‍රාමාත්‍ය නිල නිවසේ දී මෙම හමුව පැවැති අතර ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය මැලේසියානු අග්‍රාමාත්‍ය ආර්යාව විසින් මහත් හරසරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව ආර්යාවන් දෙපළ සුහද කතාබහකද නිරත විය.
     
    ජනාධිපති ආර්යාවන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය පසුගිය දා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව ගොස් තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya