අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර විශ්වවිද්‍යාලයේ විවෘත කිරීම් රැසක් ජනපති ප්‍රධානත්වයෙන්

    අප්‍රේල් 21, 2014
    නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කලා හා සංස්කෘතික පීඨ ගොඩනැගිලි සංකීර්ණය, ප්‍රධාන පුස්තකාලය, ප්‍රධාන පිවිසුම් දොරටුව ඇතුළු විවෘත කිරීම් රැසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 19 වැනි දා විවෘත කෙරිණි.
     
    ශ්‍රී ලංකාවේ වැඩබලන ජපන් තානාපතිනි අසකෝ උතායෝ මැතිනිය ද නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, මහඇමති අබ්දුල් නජීඩ් මජීඩ්, ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, බෂීර් සේගුදාවුඩ්, විනයාගමූර්ති මුරලිදරන්, මහත්වරුන් සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු. ආර්. ප්‍රේමසිරි මහතා ද ප්‍රදේශවාසීන් අති විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    HE EAST UNI 1
     
     
     
    HE EAST UNI 2
     
     
     
    HE EAST UNI 3
     
     
     
     
     
     
     
     
     
    HE EAST UNI 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya