අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්නිදිග විශ්වවිද්‍යාලයේ අලුතින් ඉදිකළ ගොඩනැගිලි රැසක් ජනපති ප්‍රධානත්වයෙන් සිසු අයිතියට

    අප්‍රේල් 21, 2014

    ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ්‍ය පීඨය සඳහා ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය සහ අෂ්ර්ෆ් අනුස්මරණ පුස්තකාල ගොඩනැගිලි සංකීර්ණය ඊයේ (20) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිසු අයිතියට පැවරිණි.


    පුස්තකාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි තොරතුරු තාක්ෂණ ඒකකයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

     

    එහිදී ජනාධිපතිතුමා වෙත අෂ්රොෆ් අනුස්මරණ පුස්තකාලයේ ප්‍රථම පුස්තකාල සාමාජීකත්වය පිරීනැමීමද සිදු විය.

     

    අදාළ ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු ජනාධිපතිතුමා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ මෙන්ම සිසු දරුවන් සමඟ ද සුහද කතා බහක නිරත වීමට අමතක නොකළේය.

     

    NDH/pix by Chandana Perera-pmu

     

    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya