අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාසාගර විහාරස්ථානයේ අභිනව දෙමහල් ගොඩනැගිල්ල ජනපති විවෘත කරයි

    අප්‍රේල් 19, 2014

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නායක හිමිපාණන් වහන්සේ වැඩවෙසෙන හුරීකඩුව, මැණික්හින්න විද්‍යාසාගර මහා පිරිවෙන් විහාරස්ථානයේ අභිනව දෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (18) පස්වරුවේ විවෘත කෙරිණි.


    අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pix by Chandana Perera-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya