අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි ජනපදිකයින් 5500කට ඉඩම් ඔප්පු

    අප්‍රේල් 19, 2014

    මහවැලි ඉඩම් ඔප්පු 45,000ක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළෙහි තෙවැනි පියවර ක්‍රියාත්මක කරමින් මහවැලි බී හා සී කලාපවල ජනපදිකයින් 5,500කට ඉඩම් ඔප්පු ලබාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) ගිරාඳුරුකෝට්ටේ මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.


    ජ්‍යේෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න, අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, ලක්ෂ්මන් සෙනවිරත්න, ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව්, ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය අබ්දුල් නජීඩ් මජීඩ්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඩබ්.බී. ඒකනායක, සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි, ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    HC/pmu

    Mahaweli deed presentation by the President

    Mahaweli deed presentation by the President 0

    Mahaweli deed presentation by the President 1

    Mahaweli deed presentation by the President 2

    Mahaweli deed presentation by the President 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya