අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෙංකඩගල රාජසිංහ චිත්‍රපටයේ මුහුරත් උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

    අප්‍රේල් 20, 2014

    ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතාප්‍රදානය අළලා එකී කාලයේ සිදු වූ සුවිශේෂී සිදුවීම් ඇතුළත් සෙංකඩගල රාජසිංහ චිත්‍රපටයේ මුහුරත් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 18දා මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.


    අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ ද මේ අවස්ථාවට වැඩම කර සිටියහ.


    අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pix by Chandana Perera-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya