අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදී විරාජ් අමරකෝන් මහතාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    අප්‍රේල් 17, 2014

    ජනාධිපති මාධ්‍ය අංශයේ වීඩියෝ කැමරා ශිල්පියෙකු ලෙස සේවය කරමින් සිට හදිසි අනතුරකින් මියගිය මාධ්‍යවේදී විරාජ් අබේකෝන් මහතාගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.


    ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති මාතලේ පලාපත්වල නිවසට අද (17) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර ඒ මහතාගේ ආදරණීය දෙමාපියන්, භාර්යාව ඇතුළු පවුලේ සියලුදෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.


    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pix by Chandana Perera-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya