සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පනත් කෙටුම්පත් කිහිපයකට සහතිකය සටහන් කරයි

    අගෝස්තු 06, 2024

     ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 ජූලි 26 දින “සමාධි, භාවනා සහ යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ)” සහ 2024 අගෝස්තු 02 දින “සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” හා “මාතර සමය සංවිධානය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත්වල සහතික සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya