2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාල කටයුතු ඡායාරූපගත / වීඩියෝගත කිරීම සමාජ ජාලා ඔස්සේ මුදාහැරීමෙන් වැළකීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ.