සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මතයි

    ජූලි 25, 2024

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද (25) පාර්ලිමේන්තුවේදී  සම්මත විය.

    පනත් කෙටුම්පත් ද්විත්වයෙහි කාරක සභා අවස්ථාවන්හිදී ඊට සංශෝධන එක් වූ අතර අනතුරුව තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya