පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30ට රැස් වෙයි. අදඅද දිනය අභාවප්රාප්ත හිටපු මන්ත්රීවරයන් සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වෙන් කර තිබේ.