සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය

    ජූලි 25, 2024

    නව වාමාංශික පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ අභාවය වෙනුවෙන්  අද(25) පාර්ලිමේන්තුවේ ශෝකය පළ කළේය.

    සභානායක  ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා  සහ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස ශෝකය පළ කළේය. කුමන දේශපාලන මතයක් දැරුවද එතුමා අහිමි වීම රටට පාඩුවක් බව මෙහිදී අදහස් දක්වමින් සභානායකවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya