අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

    නොවැම්බර් 07, 2018
    නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් මිට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
    01 - චමල් රාජපක්ෂ මහතා, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසත්
    02 - එස්.බී. දිසානායක මහතා, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්
    03 - පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා ද එක්විය.
     
    sb
     
     
    pavi
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya