අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුව සහ ලංකා බැංකුව වාර්තාගත ලෙස ලාභ ලබා තිබෙනවා- අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    ඔක්තෝබර් 25, 2018

    මහජන බැංකුව සහ ලංකා බැංකුව වාර්තාගත ලෙස ලාභ ලබාඇති බවත් පසුගිය වසර තුන තුළ කිසිදු දූෂණයක්  සිදුව නොමැති බවත් පාර්ලිමේන්තුවේ සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (25) පාර්ලිමේන්තුවේ  දී ප්‍රකාශ කළේ ය.

    රාජ්‍ය බැංකු සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා  මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    පසුගිය ආණ්ඩුව කාලයේ රාජ්‍ය බැංකු අධ්‍යක්ෂ මණ්ඩලවලට පත් කර තිබුණේ කේන්ද්‍රකරුවන් බවද වත්මන් රජය  මහ බැංකුවේ යෝග‍යත පරීක්ෂණයකින් අනතුරුව නිලධාරීන් පත් කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya