අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු සංසදය ඇමතූ එනුරි උදානා ජනපති හමුවෙයි

    ජූලි 22, 2014
    පසුගිය පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවේ දී ගාලු සංසදය හමුවේ පළමු දින සභාව ඇමතූ ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ 6 වැනි වසරේ ඉගෙනුම ලබන එනුරි උදානා මහලියනගේ සිසුවිය ඊයේ (21) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.
     
    එම අවස්ථාවට පාසලේ විදුහල්පතිනිය ශාන්ති සෙනෙවිරත්න මහත්මිය සහ එනුරි උදානා සිසුවියගේ මව ජයන්ති උරුගමගේ මහත්මිය ද එක්ව සිටියහ.
     
    DB
     
    HE MEET ENURI 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya