විපතට පත් ජනතාව වෙනුවෙන් සහනාධාර එක්රැස් කරනා මහවැලි සහන යාත්‍රාව, වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාගයක් ද මහවැලි සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා එම අවස්ථාවට ද එක් විය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාපා මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.