අන්තර් ආගමික උපදේශක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. සියලෙු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින් ද, මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.